Thursday 18th of June 2026

English Tamil
Advertiesment


 සංස්කෘතික අරමුදල අල්ලා ගෙන ජාතික බදු බලවේගය සජිත්ට මඩ ගහනවා 


2025-07-15 14902

 

අරමුදල් තිබෙන්නේ මහා ජනයා දුක් විඳිද්දී පොදි ගසා ගෙන සිටීමට ද..?

 

 

මධ්‍යම සංස්කෘතික අමාත්‍යවරයා ලෙස සජිත් à¶´à·Š‍රේමදාස මහතා එදා ගත් à¶šà·Š‍රියා මාර්ග සහ එම අරමුදල් පාවිච්චි à¶šà·… ආකාරය ගැන විමර්ශනය කරන්නේ යැයි කියමින් ජනාධිපතිවරයා à¶´à·Š‍රධාන ආණ්ඩුව කරන්නේ ඔහුට දේශපාලන වශයෙන් මඩ à¶´à·Š‍රහාර එල්ල කිරීම යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා චෝදනා à¶šà¶» සිටියි. 

2017 – 2020 කාල පරිච්ඡේදයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ වියදම් පිළිබඳව 2019 දී පාර්ලිමේන්තුවේ දීර්ඝ විවාදයක් පැවැත් වූ නමුත් එහිදී සජිත් à¶´à·Š‍රේමදාස මහතාට විරුද්ධව කිසිදු කරුණක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ à¶¶à·€ ද තිස්ස අත්තනායක මහතා අවධාරණය à¶šà¶» සිටියි.  

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර à¶´à·’à·…à·’à¶¶à¶³ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී (COPE) පවා සාකච්ඡාවට භාජන වූ à¶…à¶­à¶» එහිදී සජිත් à¶´à·Š‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ කිසිදු මුදල් අවභාවිතාවක් සිදු à¶šà¶» නොමැති à¶¶à·€ තහවුරු වූ බවත් තිස්ස අත්තනායක මහතා හෙළි කරයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වූ අවස්ථාවේ දී මේ සම්බන්ධ පෙර වාර්තා à¶…à¶°à·Š‍යයනය කොට à¶’ සම්බන්ධයෙක් කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකි à¶¶à·€ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැහැදිලිව දැනුම් දී තිබෙන à¶¶à·€ ද ඔහු පවසයි.

මරා ගෙන මැරෙන ආගමික අන්තවාදීන් එල්ල à¶šà·… පාස්කු à¶´à·Š‍රහාරයෙන් විනාශයට à¶´à¶­à·Š වූ à¶´à·Š‍රධාන දේවස්ථාන තුනක්  à¶´à·Š‍රතිසංස්කරණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිත à¶šà·… à¶…à¶­à¶» à¶’ සම්බන්ධයෙන් à¶…à¶œ රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ සහ කතෝලික à¶´à·Š‍රජාවගේ à¶´à·Š‍රශංසාව සහ ගෞරවය සජිත් à¶´à·Š‍රේමදාස මහතාට හිමි වූ à¶¶à·€ ද තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිත à¶šà¶» රට පුරා පන්සල්, පල්ලි, කෝවිල් à¶´à·Š‍රතිසංස්කරණය කටයුතු à¶šà¶» තිබෙන à¶…à¶­à¶»  à¶¯à·„ම් පාසල් පවත්වා ගෙන යෑම සඳහා ස්ථීර ගොඩනැඟිලි ඉදි à¶šà¶» දීමට ද කටයුතු à¶šà¶» තිබෙන à¶¶à·€ තිස්ස අත්තනායක මහතා සිහිපත් කරයි.

à¶’ අනුව ජාතික ජන බලවේගය හෙවත් ජාතික බදු බලවේගය කරන්නේ,à¶´à·Š‍රශංසාවට ලක් à¶šà·… යුතු කටයුතුවලට චෝදනා එල්ල කරමින් සජිත් à¶´à·Š‍රේමදාස මහතාට දේශපාලන මඩ à¶´à·Š‍රහාර එල්ල කිරීම යැයි ද, එම අබුත සහ අසත්‍ය චෝදනා සියල්ල à¶´à·Š‍රතික්ෂේප කරන à¶¶à·€ ද ඔහු තරයේ කියා සිටියි.  

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment